Monday, May 27, 2013

ලේ දන්දෙමු. දිවි සුරකිමු 2013

ලේ දන්දෙමු. දිවි සුරකිමු 2013

වලස්මුල්ල , රම්මල වරාපිටිය ප්‍රගති ප්‍රජා සේවා පදනම වාර්ෂිකව වෙසක් පොහොය නිමිත්තෙන් ලේ දන්දීමේ වෑඩ සටහනක් ක්‍රියාත්මක කරන අතර, දසවන වරටත් මෙවර මෑයි 25 දින වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයෙදී පවත්වන ලදී. මෙහිදී ලේ පරිත‍යාග ශීලින් 146 පමණ තම රුධිරය දන්දෙන ලදී.

මේ සඳහා අපට අත හිත දුන් සෑමට අපගේ පුණයානු මොදනාත්මක ස්තුතිය පිරිනමමු.



ලේ දන්දීමේ මහා පිංකම ආරම්භ කරන්නට විහාරාධිපති අගලබඩ පියසිරි නායක හිමියන්, ප්‍රවීන දේශක, සිත්තම්ගල්ල  ශ්‍රී විශ්ණු දේව පෙරහරේ බස්නායක නිලමේ තෑන්පත් පාඨශාලාචාර්ය විජිත මුණසිංහ මහතා සහ වෛදය නිලධාරි තුමන් පොල්තෙල් පහන දල්වමින්


 








Sunday, June 5, 2011

Latest News

Blood Donation Program at Sitthamgallena Rajamaha Viharaya
on 16th May, 2011.





Lighting oil lamp Medical Officer of Mathara Blood Bank With 
Ven. Agalabada Piyasiri Nayaka Thero of Siithamgallena Raja Maha Viharaya.














 Ven. Udugampola Chandrasiri Thero at Rammala Aranya Senasana,  
 ready for Donating Blood.









We are thanking for everybody 
who help us this program,  with blood Donners. 

Annually We organize this Blood Donation campaign with Southern Province National Blood centre.  

Thilak Kodikara
Coordinator
Blood Donation Program
Pragathi PrajaSeva Padanama
Rammala Warapitiya
Walasmulla
Sri Lanka.